හිතවතෙකු සැනසීමට රාජිත රජයේ වියදමින් දුන් තෑග්ගක්

යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුදල් අවභාවිත කරමින් බුලත්සිංහල ප්‍රදේශයේ තම හිතවතෙකු සැනසීම සදහා ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද එම ස්ථානයට ගොස් තිබුණා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බුලත්සිංහල ප්‍රදේශයේ හිතවතෙකු සදහා සිව් මහල් ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා හෙළි කළා.

ගොඩනැගිල්ල පරික්ෂා කිරීම සදහා අද පැමිණි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සදහන් කළේ පසුගිය රජය යටතේ තම හිතවතුන් සැනසීම සදහා මහජන මුදල් මෙලස අවභාවිත කර ඇති බවයි.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඒ මහතා සදහන් කළා.

අදාළ ගොඩනැගිල්ල හෙද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බව පසුගිය ආණ්ඩුව සමයේ ප්‍රකාශ කර තිබුණද එවැනි කිසිදු පුහුණු වැඩසටහනක් එහි සිදුකර නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16