කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අද (25) සොයා ගැනුණා.
එම පාර්සලයේ තිබී හෙරොයින් ග්‍රෑම් 09ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ශන කටයුතු සදහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




