මහදවල් මහපාර මැද ත්‍රිවිලරයත් සමඟ මිනිසෙකු ගිනිගනී

මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත් ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක අයෙක් බවයි.ඊයේ (24) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

විශේෂ ස්තුතිය ~ Sajith Sandaruwan( Team 1st )
#Accident_1st✔️
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?