අවුරුදු 35කට පසු සෝමදාස කෝපිකඩයට සමුදෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ වසර 35ක් ‘සෝමදාස’ගේ චරිතයට රගපෑ තිලක් කුමාර රත්නායක මහතා එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

පසුගිය දිනෙක ගුරුවරුන්ට නින්දා අපහාස කරමින් නාට්‍යයක් විකාශය වීම මේ සදහා බලපා ඇති ආසන්නතම හේතුව වේ.

ඒ සම්බන්ධයෙන් තිලක් කුමාර රත්නායක මහතා ෆේස්බුක් වීඩියෝවක්ද තබා තිබිණ.

https://youtu.be/EGDZcEE8RjU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?