මන්ත්‍රිගේ නිවසේ වහලයෙන් මතු වු අටු බස්සන්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ  නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ලබා දුන් තොරතුරකට අනුව සොයාගත් බව පුත්තලම වන ජීවී පාලක ඒකකය කියයි.

එම මන්ත්‍රීවරයාගේ නිවසේ සිවිලමේ සිටයදී බිමට වැටී සිටි මෙම අටු බකමුණු  වර්ගය තිදෙනා එම කාර්යාලයට රැගෙන ආ බවයි වන ජීවී නිළධාරින් පවසන්නේ.

Barn Owl යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම බකුමූණු වර්ගය ලංකාවේ වැඩි වශයෙන් දක්නට නොලැබුණද කළපු ආශ්‍රිතව සමහර ස්ථානව දක්නට ලැබෙන බවත් මෙම අටු බකමුණු තිදෙනා වැඩිදුර පරීක්ෂණ කටයතු වට නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට භාර දෙන බව පුත්තලම වන ජීවී පාලක ඒකකය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56