සන්තුෂ්ට කොරෝනා… රෝහල්ගත කරයි..

ජනප්‍රිය සංගීත ශිල්පී සංතුෂ් වීරමන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට පෞද්ගලික රෝහලක විසින් පාලනය කරනු ලබන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වී සිටියි.

ඒ මහතා B & S සංගීත කණ්ඩායමේ ප‍්‍රධානියෙකි.

මීට පෙර එම සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාටද වෛරසය ආසාදන වී තිබිණි.

  1. මංගලට මෙන්ම ජිප්සීස් නායක සුනිල් පෙරේරා ට මෙන්ම ඉක්මන් නිවන් සුවය ලෙබෙවා පතමි ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25