AFC Banner
Empty Ad
Empty Ad

වාහනේ චප්ප චොරොස් වුනත් හිනා වෙවී වීඩියෝවක් දැමූ හැමොම කතා බහ වන තරුණයා

තමන්ගේ වාහනය ටිපර් රථයක පසුපස වැදී අලාබ හානියට පත්වූ පසු සිනහසෙමින් ඒ ගැන ෆේස් බුක් දැමූ තරුණයෙකුගේ වීඩියෝවක් මේ දිනවල සැරිසරයි.

වාහනය පැදවූ පුද්ගලයා තමන් අත වැරදි ඇති බවද කියන අතර වාහනය හැපුණ පසු ටිපර් රථයේ පුද්ගලයා බලන්නවත් නෑවිත් ගිය බව දන්වා සිටියේය.

ඔහු තමන්ට වුණ කරදරය සැහැල්ලුවෙන් සලකා කතා කරන ආකාරය ගැන විවිධ අය අදහස් පළව තිබුණි.ඒ සඳහන් වීඩියෝව පහතින්..

https://youtu.be/X7B7nnpCbFI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?