වාහනේ චප්ප චොරොස් වුනත් හිනා වෙවී වීඩියෝවක් දැමූ හැමොම කතා බහ වන තරුණයා

තමන්ගේ වාහනය ටිපර් රථයක පසුපස වැදී අලාබ හානියට පත්වූ පසු සිනහසෙමින් ඒ ගැන ෆේස් බුක් දැමූ තරුණයෙකුගේ වීඩියෝවක් මේ දිනවල සැරිසරයි.

වාහනය පැදවූ පුද්ගලයා තමන් අත වැරදි ඇති බවද කියන අතර වාහනය හැපුණ පසු ටිපර් රථයේ පුද්ගලයා බලන්නවත් නෑවිත් ගිය බව දන්වා සිටියේය.

ඔහු තමන්ට වුණ කරදරය සැහැල්ලුවෙන් සලකා කතා කරන ආකාරය ගැන විවිධ අය අදහස් පළව තිබුණි.ඒ සඳහන් වීඩියෝව පහතින්..

https://youtu.be/X7B7nnpCbFI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38