ගර්භණී මව්වරුන්ට යළි දැනුම්දීමක්

මෙතෙක් එන්නත ලබා ගෙන නොමැති ගර්භණී මව්වරුන් කඩිනමින් එය ලබාගෙන ආරක්ෂාව සළසා ගන්නා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අංශයේ මාහාචාර්ය හේමන්ත සේනානායක මහතා පවසනවා

ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා භයානක වන අතර වෛරසය වැළඳුනහොත් තත්ත්වය බරපතල වන්නේද නැත්නම් සුළු රෝග තත්ත්වයකින් සමනය කරගන්නේ ද යන්න තීරණය වන්නේ එන්නත මඟින් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !