කුඩයක් ඇඟේ වැදී සිව්දෙනෙක් රෝහල්ගත වෙයි

මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරියෙකු රැගෙන ගිය කුඩයක් ඇඟේ වැදීමෙන් උරණ වූ ගිලන් රථ රියදුරෙකු කළ බැන වැදීමකින් පසු ඇති වූ ගැටුමකින් සිව් දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවට අප වෙත වාර්තා වුණා.

ඊයේ (08) පස්වරුවේ මෙම ගැටුම ඇතිව තිබෙන අතර තුවාලකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු හා එක් ගිලන් රථ රියදුරෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.

රෝහලේ ආරක්ෂක අංශයේ පිරිසක් සහ ගිලන් රථ රියදුරන් කිහිප දෙනකු අතර ගැටුමක් ඇතිවූ බවත් තමන් මැදිහත්ව එය සමතයකට පත්කළ බවත් මේ පිළිබඳව කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56