දේශීය ඖෂධ රට පුරා බෙදන්නැයි දැනුම් දෙයි

දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලට ගොස් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලයේ දීද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.

නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙසේ දේශීය ඖෂධ වර්ග ලබා දීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?