AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් රෝගයෙන් දරුවන් රකින්න – මේ දේ නොකරන්න

කුඩා දරුවන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග ලබා දීමෙන් වළකින ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා  ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු පහත පරිදි එම ඉල්ලීම සිදු කළා.

“අපට වාර්තා වනවා කුඩා දරුවන් මේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට අනවශ්‍ය ලෙස විටමින් වර්ග, විටමින් B වැනි දේ ඇතුළු දේවල් දෙන බවට. ඇත්තට ම දරුවන්ට එහෙම ලබාදීමක් සිදු කරන්න එපා කියලා අපි ඉල්ලනවා.

මොක ද නිසි වෛද්‍ය උපදෙසකින් තොරව එවැනි දේවල් දෙන්න එපා.දරුවෙකුට යම් කිසි ආකාරයක රෝග ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම්, වහා ම රෝහලට රැගෙන එන්න කියලා අපි ඉල්ලනවා.රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන කිසි ම දරුවකු අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?