තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?