සංචරණ සීමා තවත් තද කරයි.. නව සීමාකිරීම් මෙන්න

පවතින සංචචරණ සීමා නැවත වතාවක් සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශි වන කිසිඳු අවස්ථාවකට අවසර නොලැබෙයි.

අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවාස වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබෙයි.

මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

11


අපගේ නවතම වීඩියෝ පුවත්