Miss International UK තරගාවලිය දිනා ලංකාවට අභිමානයක් ගෙනා Evanjelin (Photos & Video)

ශ්‍රී ලංකා සම්භවයක් සහිත එංගලන්තයේ වාසය කරන මැය නමින් “Francia Evanjelin Elchmanar” ය. පසු ගිය 2021 july 23 වන දින පැවති “Miss International UK” තේරීමේ තරගයේ කිරුල තමන් සතු කරගනිමින් ශ්‍රී ලාංකිකයන් හට අභිමානයක් ගෙන ඒමට Evanjelin දියණිය සමත් විය.

2000 වර්ශයේ නත්තල් දවසේ උපත ලැබූ ඇය ශ්‍රී ලාංකික පියා වන Geevaraju Erajasingham Elchmanar සහ ශ්‍රී ලාංකික මව වන Santhi Rajakaruna යන දෙපලට හිමි වූ ත්‍යාගයක්ය. ඉතා සුවිශේෂී දිනයක උපන් මැය දෙස් විදෙස් රට වල පැවති මෙවැනිම තරග සදහා සහභාගී වී ජයග්‍රහන දිනා ඇති අතර Miss Teen Great Britain 2018/2019 වර්ෂයන්හීදීද එම කිරුළු තමා සතු කරගත් මැය ඉදිරි November මාසයේ ජපානයේ පැවැත්වීමට නියමිත රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ලොව ප්‍රමුඛතම රූ රැජින තේරීමේ තරගයන් 3 න් එකක් වන “Miss World International” තරගය සදහා සුදුසුකම් සපුරා ඇති අතර එ සදහා සහභාගී වීමට නියමිතය. ශ්‍රී ලාංකික නාමය ලොවක් ඉදිරියේ බැබලවීමට බොහො කැපවීම් කරන මෙම දියණිය හට තව තවත් ජයග්‍රහන අප රට සතු කර ගැනීමට අවශ්‍ය ශක්තිය සහ වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29