ලබන සඳුදා සිට සංචරණ සීමා වෙනස් වෙන්නේ මෙහෙමයි

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන සදුදා සිට ඉවත් කෙරෙන බව වාර්තා වී ඇති බැවින් එසේ වුවහොත් එදින සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.
ඒ අනුව බස් සහ දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදු කළ හැකි වනු ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්