AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව ආක්‍රමණය කරන ඩෙල්ටා ප්‍රභේදය ගැන භයානක හෙළිදරව්වක්

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවල් රැසක ජනතාවට අනතුරු අඟවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රොස් ඇඞ්හොනොන් පැවසුවේ උෂ්ණාධික ස්ථානවල රැඳී සිටීම තුළින් එම ප්‍රභේදය වැළදෙන බවයි.

 පසුගිය සති දහය තුළ කොරෝනා ආසාදනය වීම පහළ බැස තිබුණත් උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා ආසාදනය වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

කීර්ති වර්ණකුලසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?