ලංකාව ආක්‍රමණය කරන ඩෙල්ටා ප්‍රභේදය ගැන භයානක හෙළිදරව්වක්

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවල් රැසක ජනතාවට අනතුරු අඟවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රොස් ඇඞ්හොනොන් පැවසුවේ උෂ්ණාධික ස්ථානවල රැඳී සිටීම තුළින් එම ප්‍රභේදය වැළදෙන බවයි.

 පසුගිය සති දහය තුළ කොරෝනා ආසාදනය වීම පහළ බැස තිබුණත් උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා ආසාදනය වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

කීර්ති වර්ණකුලසූරිය



අපගේ නවතම වීඩියෝ පුවත්