තරුණයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ මාලිමාවටට බලය හිමි පුත්තලම නගර සභාවේ නගරාධිපති රින්සාඩ් අහමඩ් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.
සිද්ධියට අදාල නඩුව හෙට (30) දිනයේ යළි කැඳවීමට නියමිතයි.










