Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විශේෂ වියදම් ඒකක 21ක වැය ශීර්ෂ සම්මත වෙයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (21) දින විවාදයට ගැනුණු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විශේෂ වියදම් ඒකක 21ක වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා.

ඒ අනුව ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍යමණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව යන විශේෂ වියදම් ඒකක වලට අයත් වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී මෙලෙස සම්මත කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂ නායකට හොඳට සලකනවා - මිලියන 300 ගාණක් අරගෙන මොකක්ද කරන්නේ..?
01:40
Video thumbnail
ආණ්ඩු පෙරළන වරද මේ ආණ්ඩුව කරලා ඉවරයි - පාරට එන්න කාලය හරි
08:59
Video thumbnail
පාර්ලිමේන්තුවට බෝම්බ ග#න්න කවුරුත් දැන් නෑ - ඔයාලා ආණ්ඩුවේ
12:17
Video thumbnail
පච උගුරේ හිරවෙලා තමයි මුන් කවදාහරි මැ#න්නේ - පච කෙ#නවා
04:52
Video thumbnail
ඇමති පුත්තු ගංජා ගහනවා මේ පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා
26:55
Video thumbnail
5000 කොළ කන්න ද කියලා අහපු මිනිස්සු මේ ඉන්නේ
16:32
Video thumbnail
හිරේ දාලා නාමල්ව නවත්වන්න බෑ
12:32
Video thumbnail
යතුර අරගෙන ඇවිල්ලා කාර් එක ඇරලා ඇතුලේ තිබ්බ දේ උස්සන්න හදපු හොරා
01:26
Video thumbnail
බොරැල්ල සේනානායක හංදියේ ප්‍රධාන පාර ගිලා බැහලා - ගමනාගමනයට බාධා
00:52
Video thumbnail
බැසිල් හැංගිලා ඉඳගෙන කොන්ද කැඩුනා, පස්ස බිම වැදුණා කියලා පණිවුඩ එවනවා
14:32