Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලක්ෂ 84ක අල්ලස් නඩුවට චාමර සම්පත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අද (20) පෙරවරුවේ කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රුගෙන එනු ලැබුවා

ඒ, පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව ගොනුකර තිබෙන නඩුවට අදාළව යි.