Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කඩුවෙල විද්‍යුත් උපකරණ අලෙවිසැලක ගින්නක්

කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවිසැලක අද (19) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 03ක් මේ වනවිටත් යොදවා ඇති බවයි වාර්තා වුණේ.