2027 අයවැයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත, 2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා, අද රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.