බස්රථ තුනක් එකිනෙන ගැටීමෙන් මැදවච්චිය, රඹෑව ප්රදේශයේ දී අද (10) උදෑසන අනතුරක් සිදු තිබෙනවා.
තුවාල ලැබූවන් මැදවච්චිය, රඹෑව සහ අනුරාධපුර යන රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
