උතුරු සුමාත්රා දූපත් ආශ්රිතව දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමට අද සිට (29) වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ධීවර සහ නාවුක ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
