පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිනයේ පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්යාපන අමාත්යංශය නිවේදනය කරනවා.
කෙසේ වෙතත් අපොස සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදිම පැවැත් වෙන බවයි දැනුම් දෙන්නේ.
