මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල වෙරළෙන් සොයාගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මාතර, තලල්ල වෙරළ ප්‍රදේශයේ අද (24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.