ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදන වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ පුහුණු කඳවුරුකට සහභාගී වූ ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදනයවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියා සිටියේ, මෙලෙස කොරෝනා වෛරසය ආසාදනයවී ඇත්තේ, සඳුන් වීරක්කොඩි හට බවයි.

ඔහු කොළඹ පැවැති පුහුණු කඳවුරට ද සහභාගී වූ බව සඳහන්.

සඳුන් වීරක්කකොඩි සහ භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දඹුල්ල පුහුණු කඳවුර වෙත පසුගියදා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම කඳවුරේ සිටින ක්‍රීඩකයින් ඉන්දියාව සමඟ ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මේ අතර සඳුන් වීරක්කොඩිගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස සැලකෙන, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් නිරෝධායනයට යොමු කර ඇති බව ද සඳහන්. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48