ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුනට ඉන්ධන සඳහා සහනාධාරයක්

ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා ඉන්ධන සඳහා සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අපේ ආඅණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ ගම්පහ නගර සභා පිටියේ අද (27) පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එම ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 4,100ක මුදලක් වෙන්කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ඒ සඳහා වන කැබ්නට් යෝජනාව හෙට (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25