නල්ලූර්හි තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.

පූර්ව දැනුම්දීමකින් තොරව අද (27) උදෑසන පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ, එම පිළිරුව ගලවා අදාළ ස්ථානයෙන් රැගෙන යෑමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

තිලීපන් සැමරුමේ අවසන් දිනය ඊයේ (26) දිනයට දී තිබුණා.

​ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන සන්නද්ධ සාමාජිකයෙකු ලෙස කටයුතු කර පසුව මියගිය තිලීපන්, අනුස්මරණය කරමින් නල්ලූර් නගර සභාවට අයත් ඉඩමක පිරිසක් පසුගියදා කිසිදු අවසරයකින් තොරව මෙම ප්‍රතිමාව ඉදිකර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24