මම විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටීමෙනුයි – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) සිය නිල Facebook පිටුව වෙත විශේෂ සටහනක් එක්කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

“මම මුල් කාලයේදීම කිවුවා අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දේ දුන්න ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙනවා කියලා. ඒ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙන්නේ ඇත්ත අවංකභාවය තුළින්. මම ව්‍යාජයක් මවාගෙන හිටියොත් ඇත්ත මම පේන්න පටන් ගත් දා සිට විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මම විශ්වාසය දිනාගන්න උත්සාහ කරන්නේ ඇත්ත මම ලෙස පෙනී සිටීමෙනුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59
Video thumbnail
නාමල් වටා රැස්වෙන සෙනඟ නවත්තන්න හදන්නේ - විපක්ෂය හදන්නේ ආණ්ඩුව රැකගන්නද ?
03:08
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයත් වාන් දමයි
00:47
Video thumbnail
මහ වැස්සත් සමඟ බුලත්සිංහල ප්‍රදේශයේ මුළු පාරම වතුරෙන් වැහිලා
00:39
Video thumbnail
විශාල ගසක් කඩා වැටී තිදෙනෙකුට බරපතලයි
02:30
Video thumbnail
පැලවත්තේ උගුලට අහුවෙන්න එපා - පාස්කුවට සම්බන්ධ අයට දඬුවම් දීම ගැන සතුටුයි
04:55