ශ්රී ලංකන් ගුවන් සේවයේ නව ප්රධාන විධායක නිලධාරියා (CEO) ලෙස විපුල් මිස්රා පත්කර තිබෙනවා.
මෙලෙස ශ්රී ලංකන් ගුවන් සේවයේ නව ප්රධාන විධායක නිලධාරියා ලෙස පත්වීමට පෙර, ඔහු ශ්රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශ ප්රධානී සහ වගකීම් දරන කළමනාකරු ලෙස කටයුතු කළා.













