එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද 63 වන සැසිවාරය අද (08) ජිනීවා නුවරදී පැවැත්වෙනවා.
ඒ අනුව, මීට සුළු මොහොතකට පෙර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ලිඛිත වාර්තාව, මෙරට කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද 63 වන සැසිවාරයට ඉදිරිපත් කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මේ පිළිබද තහවුරු කළා.













