දිස්ත්‍රික්ක 06කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල හෙට (06) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (06) දිනය සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රොඳ බැඳගෙන අතුරු සිදුරු නැතිවෙන තරමට ජනතාව එනවා..වසර දෙකයි - රටට සුබයි
02:06
Video thumbnail
ජනපතිගේ බේරුවල ජන රැළියට සැරසෙන අයුරු - නලින්ද, කොට්ටහච්චි ගිහින් බරටම වැඩ
00:52
Video thumbnail
Port City චීන ජාතිකයා ඝා#නයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
00:40
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම පුත් නාමල් රාජපක්ෂ බලන්න වැලිකඩට
00:51
Video thumbnail
ජනපති අනුර උපන් නිවස පිටුපස සිදුවන විනාශකාරී ජාවාරම - යටින් මුදල් දීලා වැඩ ටික කරගන්නේ
10:55
Video thumbnail
නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සෞඛ්‍ය ඇමති හමුවෙයි
01:31
Video thumbnail
පාලමක් කඩාගිය ලොරිය අන්තිමට නැවතුණු තැන
01:17
Video thumbnail
නියෝජ්‍ය ඇමති ඇස් වහගෙන ගහන ක්‍රිකට් - මේක ඉතා සුන්දර ක්‍රීඩාවක්
03:54
Video thumbnail
නාමල්ගේ ජීවිතය අනතුරේ.. ඉවරයක් කරන්න හදනවා?
03:30
Video thumbnail
හිටපු නගරාධිපතිට අවසන් ගෞරව දක්වන්න අමරවීර, රංජිත් ඇතුළු ප්‍රබලයින් එයි - කට්ටියම ලොකු කතාවක්
01:19