හොරණ රෝහලේ නොසන්සුන්තාවයක්

හොරණ මූලික රෝහලෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සඳහා පැමිණි වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට අද (01) එන්නත ලබානොගෙන හැරී යාමට සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ, රෝහලට ලැබුණු එන්නත් තොගය අවසන් වී ඇති බව රෝහල් පාලනාධිකාරිය ඔවුන්ට දැනුම්දීම හේතුවෙනි.

වයෝවෘද්ධ පුද්ගලයින් රැසක් එතෙක් දිගු පෝලිම්වල රැඳීසිටීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි.

මේ හේතුවෙන් ජනතාවගෙන් රෝහල් බලධාරීන් වෙත එල්ල වුණේ දැඩි විරෝධයකි.

මේ අතර බද්දේගම ඇඟලුම් කම්හල් ආශ්‍රිතව ආසාදිතයින්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

එබැවින් තමන්ට වහාම එන්නත් ලබාදෙන ලෙස රජයට බල කරමින්  බද්දේගම නගරවැසියන් අද (01)  උද්ඝෝෂණයක් පැවැත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06