රත්මලාන – කඳවල පාරේ වෙඩි තැබීමේ සිද්ධියේ දෙදෙනෙක් අල්ලයි

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, කඳවල පාර ප්‍රදේශයේ දී වෙඩි තබා පසුගිය 01 වනදා පුද්ගලයෙක් ඝාතනය කළා.

මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදුකරන විමර්ශනයවල දී සක්කරුවන් දෙදෙනෙක් ඊයේ (13) අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙහිදී එක් සැකකරුවෙක් රත්මලාන ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අවුරුදු 41 හා 48 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

සැකකරුවන් විසින් ගිනි අවි ප්‍රවාහනය, වෙඩික්කරුට සැඟවීමට ආධාර අනුබල දී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10