ඊයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් 625කින් සැකකරුවන් 619ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ක්‍රියාත්මක ”රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුමට අදාළව ඊයේ (08) දිනයේ වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාව අනුව, ඊයේ (08) දිනයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, ඊයේ (08) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබූ මුළු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 01යි ග්‍රෑම් 660ක්.

මේ අතර ඊයේ (08) දිනයේ දී සමස්ත මත්ද්‍රව්‍ය වැටලීම් 625ක් සිදුකොට සැකකරුන් 619ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් නිකුත් කර තිබෙන එම සම්පූර්ණ වාර්තාව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42