ඩෙංගු මර්දනය වෙනුවෙන් ඉන්දියාවෙන් මැලතින් ලීටර් පන්සීයක්

පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ දුමායන කටයුතු කිරීම සඳහා මැලතින් ලීටර් පන්සීයක්, ඉන්දීය රජය විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබෙනවා.

අද (04) පැවති මෙම ආධාර තොගය නිල වසහ්යෙන් ප්‍රදානය කිරිමේ අවස්ථාවට ඉන්දීය මහා කොමසාරිස් සංතුෂ් ජා ඇතුළු මහා කොමසාරිස්කාරයාලයේ පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මැලතින්වල අවශ්‍යතාවයක් මතුවු බවත් ඒ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමත් සමඟ ඉතා ඉක්මනින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මැදිහත්ව ඉන්දියාවෙන් මැලතින් 500L ක පරිත්‍යාගයක් ලබාදුන් බවයි.

මේවන විට නිර්මාණය වී තිබෙන ආපදා තත්ත්වයට මුඉහුන දීම සඳහා මේ වනවිට සියල්ල සූදානම් බවත් මෙම තත්ත්වයෙන් පසුව ඇතිවන වසංගත තත්ත්වයටත් සෞඛ්‍ය අංශ සුදානම්ව සිටින බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32