මෙරට ප්රධාන මාර්ගවල යතුරුපැදි ධාවනය වෙනුවෙන් විශේෂ මංතීරුවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි පළමු අදියර කලවංචිකුඩි නගරයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙරට රිය අනතුරුවලින් බහුතරයක් යතුරුපැදි අනතුරු බැවින් එම තත්ත්වය අවම කර සඳහා මෙලෙස විශේෂ මංතීරුවක් හඳුන්වා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ.













