මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියෙක් මියගොස් තිබෙනවා.
මෙම නොසන්සුන්තාවයෙන් රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.
එලෙස රෝහල් ගතකළ රැඳවියන්ගෙන් එක් අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

?