මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 04ක් රෝහලට

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව හේතුවෙන් තුඅල ලැබූ රැඳවියන් සිව්දෙනෙක් තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උස තාප්පයකින් පැන ඉන් පළායාමට රැඳවියන් පිරිසක් ක්‍රියාත්මක කළ සැලැස්මක් ව්‍යාර්ථ කිරීමට යාමේ දී මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බව විශ්වසවන්ත ආරංචි මාර්ග පැවසුවා.

මේ අතර ඇති වූ නොසන්සුකාරී තත්ත්වය තුළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීම කිහිපයක් ද සිදුව ඇති අතර, ගිනි ගැනීම් කිහිපයක් ද සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56