මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

?