නූලෙන් බේරුණු කෘෂිකර්ම සංවර්ධන නිලධාරිණියගේ රන් මාලය (වීඩියෝ)

පානදුර, අළුබෝමුල්ල, නිවුඩාව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය කඩා ගැනීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උත්සාහ කර තිබෙනවා.

එහිදී යතුරුපැදියේ ගමන් ගත් කාන්තව යතුරුපැදිය පාලනය කරගත නොහැකිව බිම ඇද වැටී අනතුරට ලක්ව තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරිණියක්.

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා අදාළ කෘෂිකර්ම සංවර්ධන නිලධාරිණිගේ රන් මාලය කඩා ගැනීමට උත්සාහ කරන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted