දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමේ විශේෂ සාකච්ඡාව මේ වන විට ආරම්හ වී තිබෙනවා.
මෙම සකච්ඡාව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර උසස් පොලිස් නිලධාරීන් පිරිසකගේ සහභාගීතත්වයෙන් පැවැත්වෙනවා.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













