2027 IPL තරගාවලියට කලින් පාණ්ඩ්‍යාව චෙන්නායි පිළට ගන්න සැලැස්මක්

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් වීමට සූදානම් වන හර්දික් පාණ්ඩ්‍යා සිය කණ්ඩායමට එක්කර ගැනීම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කරමින් යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගනුදෙනුවේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම යොවුන් ක්‍රීඩක ආයුෂ් මැතිරේ සහ මුදල් චෙන්නායි කණ්ඩායමෙන් ඉල්ලා සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මම ගනුදෙනුවේ දී චෙන්නායි කණ්ඩායම ආයුෂ් මැතිරේ හුවමාරු කිරීමට උනන්දුවක් නොදක්වන බවට ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඩිවාල්ඩ් බ්‍රෙවිස් සහ ශිවම් ඩුබේට අමතරව MI තුන් ඉරියව් ක්‍රීඩකයා සඳහා රුපියල් කෝටි 10ක මුදලක් ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ගෙවීමට එකඟ වී ඇති බව සඳහන්.

මෙම හුවමාරුව මෙලෙස අවසන් කළහොත්, චෙන්නායි වෙතින් යෝජිත ප්‍රති-දීමනාව රුපියල් කෝටි 20 ඉක්මවන මුළු වත්කම් තක්සේරුවක් නියෝජනය කළ හැකි අතර, එය මුම්බායි ඉන්දියන්ස් සඳහා විභව අනපේක්ෂිත ලාභයක් සනිටුහන් කරන බවයි ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39