බෙල්ලන්විල, වතුරබට ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 55ක පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීම පැමිණි පිරිස ගැන මේ වන තෙක් තොරතුරු වාර්තා වීමක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Update ————
එම වෙඩි තැබීමෙන් තුවල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1













