බෝට්ටුවකින් ඉන්දියාවට පැන්න මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සක්කරුඅන් දෙදෙනා ගම්පහ සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය 23 වෙනිදා මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔවුන් ඊයේ (24) අලුයම
ධනුෂ්කෝඩි වෙරළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සතියක් ඇතුළත ඔවුන් නැවත මොවුන්ව මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

මේ අතර ඔවුන් දෙදෙනා ඉන්දියාවට පැමිණිබෝට්ටුව, ඔවුන් පැමිණි මාර්ගය සහ ඉන්දීය වෙරළට ළඟා වීමට කිසිවෙකු ඔවුන්ට උදව් කළේද යන්න පිළිබඳව ද එරට පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16