ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි සමත් වුණා.
ඒ, ඊයේ (23) දිනයේ දී ආරම්භ වූ සත්රකාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් ලබා ගත් සුපිරි අර්ධ ශතකයත් සමඟයි.
පන්දු 19කින් ලකුණු 50ක් රැස්කළ සූර්යවංශි, තවමත් 15 වන වියේ පසු වනවා.
ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස සූර්යවංශි වාර්තා පොත් අතරට එක්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1
1













