වෛභව් සූර්යවංශිගෙන් තවත් සුපිරි වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වීමට ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි සමත් වුණා.

ඒ, ඊයේ (23) දිනයේ දී ආරම්භ වූ සත්රකාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් ලබා ගත් සුපිරි අර්ධ ශතකයත් සමඟයි.

පන්දු 19කින් ලකුණු 50ක් රැස්කළ සූර්යවංශි, තවමත් 15 වන වියේ පසු වනවා.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක අර්ධ ශතකයක් රැස්කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස සූර්යවංශි වාර්තා පොත් අතරට එක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18