Update – හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක ගින්නක් (වීඩියෝ)

හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක මේ වනවිට විශාල ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්නෙන් එම ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර, කර්මාන්තශාලාවේ ගබඩාකර තිබූ රසායනික ද්‍රව්‍යවලට ගිනි ගැනීමට ලක්වීමත් සමඟ ගින්න තව දුරටත් ව්‍යාප්ත වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගිනි නිවීමේ භට පිරිස් පැමිණ ගින්න පාලනය කිරීමට මේ වනවිට දැඩි උත්සාහයක නිරතවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10
Video thumbnail
රුධිර පරික්ෂාවට ගන්න රසායනික ද්‍රව්‍ය කල් ඉකුත් වෙලා..කැබිනට් මාධ්‍ය හමුවේ සියල්ල හෙළිවෙයි
02:52
Video thumbnail
දයාසිරි - බිමල් පැටලෙයි.. පැලවත්තේ නායකයා බිමල් රත්නායක
10:51
Video thumbnail
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ක්‍රීඩා පිටියෙන් සමුගනී
01:23
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට නලින්ද කට උත්තර නැති වෙන්න කියයි - අතේ තියෙන ෆයිල් එකට උත්තර දෙන්න බෑ
01:53
Video thumbnail
තවත් අත්ඩංගුවට ගන්නවා - උඹලා කෙඳිරි ගාන්නේ නැතුව ඉන්න
09:09
Video thumbnail
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන නලින්දගෙන් සැර කතාවක් - කඩාකප්පල්කාරි වැඩ මේ
04:38
Video thumbnail
රුක්මලේට ගිය නාමල්ට මිනිසුන්ගෙන් ලැබුණු ආදරය - මිනිස්සු නාමල්ව වට කරයි
02:18
Video thumbnail
මේකේ රන් පදක්කම හිමිවෙන්නේ නාමල්ට - අදින්න පුබ්බක නියායෙන් ආණ්ඩුව යන්නේ
07:10
Video thumbnail
වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා - විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක්
11:38